වෘත්ත


 


Image result for circle design images


 පළමුවෙන්  වෘත්තයක අංගහදුනා ගනිමු.



centre = කේන්ද්‍රය
radius = අරය
diameter=විෂ්කම්භය
circumference=පරිදිය

ප්‍රමේයය -
 වෘත්ත චාපයක් මගින් වෘත්තයේ කේන්ද්‍රය මත ආපාතනය කෙරෙන
කෝණය, එම චාපය මගින් වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතනය
කෙරෙන කෝණය මෙන් දෙගුණයක් වේ.

Image resultImage result


වෘත්තයක චාපයකින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය එම චාපයේ ඉතිරි කොටස
මත ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයක් වේ,  යන ප්‍රමේයයේ විධිමත් සාධනය......


ත්තය: o කේන්ද්‍රය වූ වෘත්තය මත A,B සහ C ලක්ෂ්‍ය පිහිටා ඇත.

සාධනය කළ යුත්ත:AOB ∢=2AOC∢බව

 නිර්මාණය: COරේඛාව X දක්වා දික් කිරීම

 සාධනය: OA=OC(එකම වෘත්තයේ අර)

               OAC∢=OCA∢ (සමද්විපාද ත්‍රිකෝණයක සමාන
                පාදවලට සම්මුඛ කෝණ සමාන නිසා)

              OCA∢ + OAC∢=XOA∢ (ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන්
                                           සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර
                                           සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන නිසා)





ප්‍රමේයය -
වෘත්තයක එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ.
Image resultImage resultImage resultImage result
Image result
ප්‍රමේයය -

අර්ධ වෘත්තයේ කෝණ සෘජු කෝණයක් වේ.
Image result for angles at semi circleImage result for angles at semi circleImage result for angles at semi circle
ප්‍රමේයය -

Comments

Post a Comment

Popular posts from this blog