කේතුවක පරිමාව Get link Facebook X Pinterest Email Other Apps December 21, 2017 කේතුවක පරිමාව පතුලේ අරයr හා ලම්බh උස වූ සෘජු කේතුවක පරිමාවv විට https://youtu.be/u5KGgLdQb1s https://youtu.be/aP769v8PrZY Get link Facebook X Pinterest Email Other Apps Comments
November 09, 2017 වෘත්ත පළමුවෙන් වෘත්තයක අංගහදුනා ගනිමු. centre = කේන්ද්‍රය radius = අරය diameter=විෂ්කම්භය circumference=පරිදිය ප්‍රමේයය - වෘත්ත චාපයක් මගින් වෘත්තයේ කේන්ද්‍රය මත ආපාතනය කෙරෙන කෝණය, එම චාපය මගින් වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතනය කෙරෙන කෝණය මෙන් දෙගුණයක් වේ. වෘත්තයක චාපයකින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය එම චාපයේ ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයක් වේ, යන ප්‍රමේයයේ විධිමත් සාධනය...... ද ත්තය: o කේන්ද්‍රය වූ වෘත්තය මත A,B සහ C ලක්ෂ්‍ය පිහිටා ඇත. සාධනය කළ යුත්ත:AOB ∢=2AOC∢බව නිර්මාණය: COරේඛාව X දක්වා දික් කිරීම සාධනය: OA=OC(එකම වෘත්තයේ අර) OAC∢=OCA∢ (සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන නිසා) OCA∢ + OAC∢=XOA∢ (ත්‍රිකෝණයක පාදයක් දි... Read more
Comments
Post a Comment